වහාම ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයේ සාමාජිකත්වය තහනම් කෙරේ..!

sport sri Lanka Asia Rugby
By Sewvandhi Apr 12, 2022 01:25 PM GMT
Report

ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ආසියානු රග්බි විධායක කමිටුව ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීත්‍යානුකූල තත්ත්වය පිළිබඳව ඇති සැකය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now