ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමක් සිදු කරයි..උණුසුම් තත්තවයක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Aruna Jul 09, 2022 06:42 AM GMT
Report

චැතම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇතිබව වාර්තා වනවා.

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිර ගේට්ටුවට පැමිණීම වැළැක්වීම සඳහා තවත් බාධක පේළි දෙකක් පමණ තැබීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර කොළඹ ප්‍රදේශ කිහිපයකම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now