ලංකාවේ ආර්ථික කඩා වැටීම හමුවේ ප්‍රබල පක්ෂයක් රට කරන්න වසරක කාලයක් ඉල්ලයි..

sri lanka Politics TNA sri lanka sinhala news today trending news
By krishani Apr 17, 2022 03:44 AM GMT
Report

රට ගොඩනැගීමට වසරක කාලයක් තමන්ට බලය ලබා දී ප්‍රතිඵල බලන්නැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වවුනියාවේ ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද(17) රැස්වීමට නියමිත යි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join