"රාජපක්ෂ පරපුර, එදාට වඩා අද ජනතාවගේ හදවත් දිනා ගෙන තිබෙනවා.ඒ අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ'' - නාමල්ගේ උපන්දිනය දා සිය බාප්පා තැබූ සටහන මෙන්න.. (PHOTO)
politics
Sri lanka
Sri lanka sinhala news
today trending news
Mr.namal rajapakshe
Mr.Udayanga weerathunga
By krishani
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ 36 වන උපන්දිනය උපන් දිනය අදට(10) යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ඔහුගේ බාප්පා උදයංග වීරතුංග සිය ෆේස් බුක් පිටුවට සටහනත් සමගින් සුභ පැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ,
''ඔබත් මමත් ජීවත් වන රුහුණු ගිරිවාපත්තුවේ ගැමි ජනතාව තම නායකත්වයට තෝරා ගත් රාජපක්ෂ පරපුර, අද එදාට වඩා ජනතාවගේ හදවත් දිනා ගෙන තිබෙනවා. ඒ ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ. නාමල් රාජපක්ෂ පුතුණි! ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා!"
උදයාංග බාප්පා
එම සටහන සහ සුභ පැතුම් පණිවිඩය මෙන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
