ඉතිහාසයේ පළමු වතාවට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට හිමි වූ සුවිශේෂ තැන.. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka
By krishani
පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට පළමු වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව ඇත.
එම සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියත්, කමිටු ලේකම් තනතුරට නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියත් පත් වූ බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

