පොදුජන පෙරමුණේ බලය ගිළිහෙයි..ප්‍රභලයෙකු තනතුරින් ඉවතට..

Sri Lanka Political Badulla Sri Lanka podujana peramuna Priyantha amarasiri
By Aruna Dec 31, 2021 06:29 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල නගර සභාවේ නගරාධ්පතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ නියෝගයෙන් අතිවිශේෂ ගැස්ට් පත්‍රයක් මඟිනුයි මෙසේ නගරාධ්පතිවරයා ඉවත් කර ඇත්තේ.

දෙවරක් අය වැය පරාජය වීම නිසා නගරාධිපතිවරයා තව දුරටත් එම ධුරයේ කටයුතු කිරීම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගට ම එල්ල කළ විරෝධතා නිසා නගරාධිපති ධූරය මෙසේ අත්හිටුවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now