පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්...නියෝජ්‍ය කථානායකත් ධූරයෙන් ඉල්ලා අස්වෙයි..(LIVE)
Sri Lanka
Parliament
Ranjith siyabalapitiya
By Aruna
ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ස්වාධීනව සිටීමට ගත් තීරණයකට අනුව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
පාලක සභාගය පිහිටුවන පක්ෂයක් වන ශ්‍රීලනිපය සඳුදා (4) ආණ්ඩුවෙන් ඉවත් වුණා.
කෙසේවෙතත් මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීරුන් අතර උණුසුම් වාද විවාද හටගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුව සජීවීව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |