විපක්ෂයේ මන්ත්‍රීවරු හදිසි තීරණයක් ගනී..(VIDEO)

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Politician
By Aruna Jun 21, 2022 05:29 AM GMT
Report

රටේ මේවන විට පවතින තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ ක්‍රියා කලාපය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව මේ සතියේ වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ අනෙකුත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි.

පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වල ද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු දැකගත හැකි විය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now