අද (4/6) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී සිදු කරන්න හදන දේ
Sri Lanka
politics
Prime minister
Mahinda Rajapaksha
Gotabhaya Rajapaksha
By Sewvandhi
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබෙනවා.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම රැස්වීම අද රාත්‍රී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
You may like this video - :
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |