"පොල්ලකින් තුන් පාරක් ඔලුවට ගැහුවා.." - මිරිහානෙදි පොලිසියට ඇඬෙන්න කතා කරපු කොල්ලා හදවත් සංවේදී කරමින් කීව කතාව මෙන්න.. (VIDEO)

sri lanka Protest Sri lanka sinhala news today trending news at mirihana
By krishani Apr 13, 2022 08:49 AM GMT
Report

මිරිහානෙ රට ගැන කැක්කුමෙන් කෑගහපු කොල්ලව මතකයි නේද... ඒ කතාවෙන් පස්සෙ ආයෙ අපිට එයාව හම්බවෙන්නෙ ඉස්පිරිතාලෙන්. මේ එයා කියන කතාව..

කතා කරාට පස්සේ මට පල්ලෙන් ෆයර් කරනවා ඇහුණා. ඊටපස්සෙ පොලිසිය කඳුළු ගෑස් අරන් ආවා. බලද්දි එක පොඩි ලේන් එකක මිනිස්සු සෙට් එකක් හිර වෙලා හිටියා.

පොලිසියේ කට්ටිය ඒගොල්ලන්ට කඳුළු ගෑස් ගැහුවා, මං කවර් කරගත්තා මිනිස්සු ටිකව...

එක්කෙනෙක් ඇහුවා ඔයා කැම්පස්ද කියලා. මං උත්තර දුන් නෑ.

එතන STF එකෙන් හිටියා. පොලිසියෙනුයි, සිවිල් පිටත් හිටියා.. පොල්ලකින් තුන් පාරක් ඔලුවට ගැහුවා.

විඩියෝ දර්ශන - Ape Sinhala Panthiya Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now