ලංකාවේ පිරිමින්ට රතු එළියක්..හේතුව මෙන්න..

Sri Lanka
By Aruna Sep 04, 2022 12:12 AM GMT
Report

මෙරට (2021) පුද්ගලයන් 163,936 දෙනෙකු මියගොස් ඇති අතර 2020 වර්ෂයට සාපෙක්ෂව ඉකුත් වර්ෂයේ දී පුද්ගල මරණ සංඛ්‍යාව 31505කින් වැඩිවී ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට 2021 වර්ෂයේ දී මියගිය පුද්ගලයන්ගෙන් 90,836 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 73100කි.

2020 වර්ෂයේ දී පුද්ගලයන් 132431 දෙනෙකු මියගිය අතර ඉන් මියගිය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 72874කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now