"මම එදා මට කරන්න පුලුවන් ඉහළම දේ කළා.මගෙ ජිවිතය,දරු පවුල් බිල්ලට තියලා.." - රාජපක්ෂ ආණ්ඩුව සමග නිදහස් පක්ෂය එකතු වෙයි ද.. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

special announcement former president sri lanka sinhala news today trending news Mr.Maithripala Sirisena
By krishani Apr 13, 2022 05:03 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ(12) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

ඒ නිදහස් පක්ෂය ගන්නා වූ තීන්දු තීරණයන් වල වැරදි දෑ සමාජ ගත විමේ අවධානමක් ඇති බව ප්‍රකාශ කරමින්‍ ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ එම මහතා පැවසුවේ කිසිම විටෙක රාජපක්ෂ ආණ්ඩුව සමග සබදතා පැවැත්වීමට සූදානමක් නැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join