ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සැපයුම ඇත්තටම නැවතිලා ද..? ඇත්ත නැත්ත මෙන්න..

Sri Lanka Litro Gas
By krishani Apr 22, 2022 01:05 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම මේ මස 25 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවත් ගෑස් සැපයුම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවත් එම සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ගෘහස්ථ ගෑස් සැපයීම සඳහා එම සමාගම සතුව ගෑස් තොග නොමැති බවත්, පවතින තොග වෙළෙඳ, රෝහල්, ආරක්‍ෂක අංශ සහ ආදාහානාගාර යන ප්‍රමුඛ අංශ වෙත පමණක් නිකුත් කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join