රත්රන් සිහිනය සිහිනයක්ම වෙයි වගේ.. ඉහළ ගිය රත්රන් මිල මෙන්න

gold prices jewelry Sri lanka sinhala news today trending news
By krishani Apr 10, 2022 03:36 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,945 ක් ලෙසයි.

එමෙන්ම විවාහ උත්සව සමය ආසන්නවීමත් සමඟ ඉන්දියාවේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඉන්දියාව ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු ලෙසයි සැළකෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join