නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම සම්බන්ධයෙන් තීරණය..
Sri Lanka
Sri Lankan political crisis
By krishani
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල සංශෝධනය කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරවිසින් ප්‍රතික්ෂේප කර ඇත.
නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |