කහ ඇඳුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් විශේෂ තීරණය..

Cricket Sri Lanka Cricket Australia Cricket Team
By krishani Jun 24, 2022 02:34 AM GMT
Report

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද(24) තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.


You May Like This Video ?

"ආවේ රටට සේවයක් කරන්න" - ධම්මික පෙරේරා සිදුකළ විශේෂ ප්‍රකාශය.. (VIDEO)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join