ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ වෙනසක්..

Cricket Sri Lanka Cricket
By Sewvandhi Dec 31, 2023 08:48 AM GMT
Report

ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය, එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි පත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

එමෙන්ම ශ්‍රී ලංකා පිලේ පන්දුරැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්කර ඇති බව ද වාර්තා වේ.