බස් ගාස්තුව 30%කින් ඉහළ දැමිමට තීරණයක්..

Sri Lanka Sri Lanka Bus Strike
By Sithumi Jun 28, 2022 10:55 AM GMT
Report

30% බස් ගාස්තු වැඩිවීමක් , ජූලි 1 සිට අවම ගාස්තුව රුපියල් 40 දක්වා වැඩි කර ඇත . 

 ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජුලි 1 වැනිදා සිට අවම ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ නංවන අතරම බස් ගාස්තුව 30%කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන , ජාතික ගමනාගමන කොමිෂන් සභාව ( NTC ) , ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය ( SLTB ) සහ පෞද්ගලික බස් හිමියන් අතර අද අමාත්යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now