ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරග ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත් වන අතර තරගාවලියේ 20යි විස්ස තරග මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම එක්දින තරග පැවැත්වෙන්නේ මාර්තු 13,15 සහ 18 වනදා බව සඳහන් වේ.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වනදා ආරම්භ වන අතර වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වේ.
එම නිවේදනය පහතින්,
