ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු සටන ඇරඹේ. - වනිඳුගේ ක්‍රිකට් තහනමත් සමඟ අද කණ්ඩායමේ වෙනසක්.

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team
By Wayomi Mar 04, 2024 12:00 PM GMT
Report

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරනු ;ලැබුවා.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවනු ලබන අතර දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

01 AVISHKA FERNANDO

02 KUSAL MENDIS

03 KAMINDU MENDIS

04 SADEERA SAMARAWICKRAMA

05 CHARITH ASALANKA (Capt)

06 ANGELO MATHEWS

07 DASUN SHANAKA

08 MAHEESH THEEKSHANA

09 AKILA DHANANJAYA

10 BINURA FERNANDO