සිස්ටම් එක චේන්ජ් වුනේ මෙහෙමයි - මතුගම උමං මාර්ගයක පුංචි දරුවෙක් කළ අලුත්ම වැඩේ.. (VIDEO)

Go Home Gota Sri Lanka Gota Go Home 2022
By krishani Apr 22, 2022 01:46 AM GMT
Report

මතුගම ඉදිකළ නව උමං මාර්ගය කුඩා දරුවකු අතින් ඊයේ(21) විවෘත වී තිබෙනවා.

ජනතාව පෙන්වා දුන්නේ මහජනතාවගේ බදු මුදලින් ගොඩනගන ව්‍යාපෘති විවෘත කිරීම සදහා මැතිඇමැතිවරු ගෙන්වීම අනවශ්‍ය බවයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join