කිරි මිල ඉහළ දමන්න හදන අලුත්ම වැඩක්..

Dairy Milk Kilinochchi Sri Lanka
By krishani Apr 22, 2022 04:58 AM GMT
Report

දියර කිරි මිල ඉහළ දමන ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදකයින් රජයට බලකර සිටියි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යාමත් සමඟ කිරි නිෂ්පාදනයෙන් පමණක් යැපෙන තමන්ට ජීවත්වීම ඉතා දුෂ්කර වී ඇති බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ දියර කිරිවල මිල වැඩි කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join