ශ්‍රී ලංකාව අත්නොහරින බවට යුරෝපා රටවලින් පොරොන්දුවක් - අද පැවති සාකච්ඡාව ගැන ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්..! ( PHOTOS)
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
යුරෝපා කලාපීය තානාපතිවරු අද (24) පෙරවරුවේ කොළඹ ,කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා
මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත් නොහැර සහය දෙන බවයි යුරෝපා රටවල තානාපතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී පවසා තිබෙන්නේ.
වැඩිදුර තොරතුරු ඇතුළත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |




