ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාවට ලැබුණ විශේෂ තැන..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
ලෝකයේ වැඩිම ප්‍රමාණයක් නිවාඩු සහිත රාජ්‍යයන් ලැයිස්තුගත කර ඇති අතර එහි දී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය ඉරාකය වන අතර ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියයි.
ශ්‍රී ලංකාවේ අදට (26) යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියයි.
මේ වසර වනවිට ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇත.