ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින සිදු කිරිමට යන විශේෂ හමුව..

Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Jun 20, 2022 02:09 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී අද(20) දින පැවැත් වේ.

එහිදී රටේ පවතින ඉන්ධන අර්බුදය සමග මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අවධානයට ලක් කරන බව ද සඳහන් වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join