රට ගොඩ ගන්න විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ..

Basil Rajapaksa Sri Lanka Politician Sri Lanka Dhammika Perera
By Aruna Jun 28, 2022 01:52 AM GMT
Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (බී.ඕ.අයි) හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය හා කාර්‍යයන් සඳහන් කරමින් ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

මෙම අමාත්‍යාංශය සඳහා පත් වුණේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ආසනය සඳහා යි ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පත් වුණේ.

මේ අතර, ඉන්ධන ආනයනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ නසීර් අහමඩ් කටාර් බලා පිටත් ව ගිය බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now