නිල් චිත්‍රපට නිළියක් ලෙස හංවඩු ගහපු සනී ලියෝන් බොලිවුඩය හොල්ලපු තරුවක් බවට පත්වුණු විදිය මෙන්න..(PHOTOS)
ලෝකේ වැඩිම පරිශීලකයන් පිරිසක් හෙව්ව නමක් තමයි සනී ලියෝන් කියලා කියන්නේ. ඇය ගැන මෙච්චර හොයන්න හේතුව තමයි ඇය අදි සරාගි ඉතාම සුන්දර චරිතයක් වීම.
අපි කතාවටත් කියනවනේ සනී ලියෝන් වගේ සරාගි කියලා. 2016 වසරේ ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතර සනී ලියෝන්ත් සිටියා. පෙර වැරදි කියන්නේ සනී ගැන ඇහෙන ලෝකෙම දන්න රහසක් නේ.
නමුට්ජ් සනී ලියෝන් හරියටම තමන් යන්න ඕනි තැනට ගියා. ඇයව ලෝකෙම හන්වඩු ගහලා හිටියේ නිල් චිත්‍රපට නිළියක් විදියට.
ඉතින් ආගමික විචාරකයින් සමාජ විචාරකයින් ඉතාම දරුණු ලෙස විවේචනය කරපු චරිතයක් තමයි සනී ලියෝන් කියලා කියන්නෙ. නමුත් ඇගේ ජීවිතේ වෙනස් කරපු සිදුවීමක් තමයි කින් කාන් එක්ක කරපු වීඩියෝවක්.
නමුත් සනී ලියෝන් සිය ජීවිතය නැවත ඉතා යහපත්ව ගොඩනගා ගන්න අවශ්‍ය පැතිකඩ නිර්මාණය කරගත්තේ අර ගීතයක් එක්ක එයාගේ ජීවිතේ ඇතිවුණු වෙනස මත.
ඒවගේම ඇය තමන්ගෙම කියලා කොස්මැටික් බිස්නස් එකක් පටන් ගත්තා ඒවගේම ඉන්දියාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් සටන් කළා. නිකමට හිතලා බලන්න කෙනෙක්ගේ ජීවිතේ අපි දකින දේට වඩා ඒ කෙනා තුළ කොයි තර්ම් මානුශීය ගුණාංග තිබෙනවද?
ඉතින් ඇය මේ විදියට ලෝකෙම හොල්ලන චරිතයක් වුණේ කොහොමද නිල් චිත්‍ර පට නිළියක් විතරක්ම වුණු ඇය මෙතරම් ලෝකෙම දන්න චරිතයක් වුණේ කොහොමද ?
ඇය මේ සදහා පෙන්වන්නේ ඇගේ ආදරණීය ස්වාමියාව. ඒ හැමදෙයක්ම ඔහු නිසයි.


