ජංගම දුරකථන භාවිතා කරන අයට අසතුටුදායක ආරංචියක්.!!

Business Mobile Sri Lanka Smart Phones
By Aruna Aug 25, 2022 11:59 PM GMT
Report

ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ද ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ මෑතක දී පැනවූ ආනයන සීමා සඳහා ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර තිබීම හේතුවෙනි.

මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් ද පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වෙළඳුන් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now