"දෙයියනේ..කිසිම කරදරයක් දුකක් වෙන්න එපා එයාලට..!” - අනාගතය දිනවීමට ගම් බිම් හැරදා පාරට ආ අපේම මිනිසුන්.. හදවත් සංවේදී කරමින් ඇසට කඳුළක් එක් කළ, ගාලුමුවදොරපිටියේ ඡායාරූප පෙළක් මෙන්න.. (PHOTOS)

colombo sri lanka sinhala news trending news Galleface protest gotagohome slprotest
By krishani Apr 18, 2022 02:19 AM GMT
Report

ගෝල්ෆේස් එකේ ගෝඨාගෝ ගම...

මේ වෙනකොට මුලු ලංකාවම නෙවෙයි, මුලු ලෝකෙම හදවත් එක්කහු කරගත්තූ පාරාදීසය ඒ... අපේම මිනිස්සු, එතැන ඉඳන් කෑ මොර දෙනවා.

ජීවිතේ ම දෙන්න ආපු මිනිස්සු...

මේ ඡායාරූප පෙළ ඔබ ට දාහක් දේ කියාවී..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery