ඔබත් නිදන කාමරය තුළ දුරකථනය තියාගෙන නිදාගන්න කෙනෙක්ද..? ඔබේ ජීවිතයත් අනතුරේ.. විස්තරේ මෙන්න..

iPhone Smart Phones Mobile Phones Office of Public Health
By Sithumini Dec 08, 2024 08:04 AM GMT
Report

දුරකතනය කියන්නේ මේ වෙද්දි ලොකු කුඩා හැම දෙනාටම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා.

බොහෝ දෙනෙක් මේ වන විට තමන්ගේ අත්‍යවශ්‍ය දේ බොහෝ දුරකතනය භාවිතයෙන් කරන්න පුරුදු වෙලා තියෙනවා.

ඉතින් ඒ වගේම තමයි බොහෝ අය තමන්ගේ දුරකථනය නිදාගන්න අවස්ථාවේදිත් භාවිතයට ගන්නවා. මේ ත්තවය නම් එතරම් හොද දෙයක් නෙමෙයි.

ඒ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා එම නිවේදනය පහතින්,

Gallery