ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනිවා නුවර විරෝධතාවක් පවත්වයි..

Sri Lanka
By krishani Aug 29, 2022 08:59 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ලාංකික අරගලකරුවන්ව මර්ධනය කිරීම නවත්වන ලෙස ඉල්ලා යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මූලස්ථානය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join