ප්‍රභලයෙක් සබජයේ සියලු තනතුරු වලින් ඉවත් වෙයි...

By Sithumi Feb 09, 2023 05:06 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සමගි ජන බලවේගයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු සමගි ජන බලවේගයට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.