සබජයෙන් ආණ්ඩුවට දූෂණ චෝදනාවක්

SJB Government Of Sri Lanka
By Sithumi දින 1 කට පෙර

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ නාස්තිය සහ දූෂණය අවම කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව සමගි ජනබලවේගය පවසනවා. 

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු යළි පත් කිරීමට ආණ්ඩුව දරණ උත්සහය හරහා ඒ බව පැහැදිළි වන බවයි. 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවසුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව හරහා පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් වූ බවයි