මෙන්න මේ වෙලාවට.. - හෙට වැඩට යන ඔයාටමයි මේ විශේෂ පණිවිඩය.

Sinhala and Tamil New Year Horoscope Latest Headlines Decision Making
By krishani Apr 16, 2024 05:25 PM GMT
Report

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව රැකි රක්ෂා සඳහා පිටත්වීමේ නැකත හෙට (17) දිනයට යෙදී තිබෙනවා.

මෙන්න මේ වෙලාවට.. - හෙට වැඩට යන ඔයාටමයි මේ විශේෂ පණිවිඩය. | Sinhala Tamil New Year Leaving For Work 17Th April

ඒ අනුව අප්‍රේල් මස 17 වැනි බදාදා උදෑසන 06.52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යා යුතු වේ.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.