අලුත් අවුරුදු උදාවට තව හෝරා කිහිපයයි?. - රාජ්‍ය නැකැත් කමිටුවෙන් ජනතාවට දැනුම්දීමක්..(PHOTO)

Sinhala and Tamil New Year Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 12, 2024 02:34 PM GMT
Report

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිමක් සිදුකර තිබෙනවා.

අලුත් අවුරුදු උදාවට තව හෝරා කිහිපයයි?. - රාජ්‍ය නැකැත් කමිටුවෙන් ජනතාවට දැනුම්දීමක්..(PHOTO) | Sinhala Tamil New Year 2024

ඒ රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටු­වට අනුව සිංහල හා දෙමළ අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙසයි.

ඉන්ධන ගැන ජනතාවට දැනුම්දීමක් - 15 වෙනිදා දක්වා සිදුකළ දෙයක් ගැනත් කියයි..

ඉන්ධන ගැන ජනතාවට දැනුම්දීමක් - 15 වෙනිදා දක්වා සිදුකළ දෙයක් ගැනත් කියයි..


එයට 2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යෙතී­ර්වේ­දීහු 22 දෙන­කු­ගෙන් සම­න්විත කමි­ටු­වක් දායක වී ඇත.

කෙසේ වෙතත්, ඒ බව එම අමාත්‍යාංශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­ති­රණ මහතාගේ අත්ස­නින් නිකුත් කළ නිවේ­දනයක දැක්වේ.

Gallery