පාර්ලිමේන්තුවට ආ මල්වඩම් භීතිකාව..

sri lanka political parliament politician Sri lanka sinhala news today trending news
By krishani Apr 09, 2022 09:20 AM GMT
Report

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය.

ජයමහ මහතා එම මල්වඩම  පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන යෑමට උත්සාහ දරා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ඊට කැමැත්තක් නොදැක්වීම නිසා  එය පසෙක දමා ගොස් ඇත.

රජයට විරෝධය පළකිරීම සඳහා තමා එය රැගෙන ආ බව  නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now