සිංහබාහු වීඩියෝ කර යූ දැමූ පුදලයාට සිදුවූ දේ.. කව්රුත් නොසිතන දඩුවම..
Cinema Lead
Cannes Film Festival
By Sithumini
සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන්නේ සිංහබාහු චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර පුද්ගලයෙකු සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. මෙලෙස මෙම ක්‍රියාව සිදු කර තිබුණේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ශාන් බාලසූරිය නම් තරුණයෙක්.
ඔහුව පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අදිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 24වනදා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අගෝස්තු 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගියදා ප්රවෘත්ති සාකච්චාවක් පවත්වමින් සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ මෙවැනි පුදගලයින්ට ලබා දෙන දඩුවම් පිළිබදව සමාජ ගත කිරීමෙන් මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගත හැකි බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%