සිංගප්පූරුව සමඟ ගිවිසුමක්..

Ranil Wickremesinghe Sri Lanka Singapore
By krishani Sep 27, 2022 08:59 AM GMT
Report

සිංගප්පූරුව සමඟ ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ටෝකියෝ නුවර දී පවසා ඇත.

ඒ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා සමඟ පැවැති හමුවේ දී ය.

සිංගප්පූරුව නැවතත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව ද සිංගප්පූරු අගමැතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.