"මල්ලි බුදිය ගත්තා ද ?" වනිදුට කට උත්තර නැති කළ සික්කන්දර්ගේ සිංහල ප්‍රශ්නය..(VIDEO)

Cricket Sri Lanka Cricket Zimbabwe national cricket team
By Sewvandhi Jan 14, 2024 11:02 AM GMT
Report

සිකන්දර් රාසා ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගගෙන් ඇසූ ප්‍රශ්නයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඒ,ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පෙර කුසලානය සමග ඡායාරූපයට පෙනී සිටින අවස්ථාවේදීය.

එම ප්‍රශ්නය සිකන්දර් රාසා සිංහලෙන් ඇසීම විශේෂත්වයකි.

ඔහු වනිඳුගෙන් විමසා සිටින්නේ "මල්ලි බුදිය ගත්තා ද ?" යනුවෙනි.


Sponsored By Sarrita Jewellery

"මල්ලි බුදිය ගත්තා ද ?" වනිදුට කට උත්තර නැති කළ සික්කන්දර්ගේ සිංහල ප්‍රශ්නය..(VIDEO) | Sikandar S Sinhala Question