පාරේ යන අයට නිරුවත පෙන්වූ පුද්ගලයෙක් මට්ටු වෙයි...විසිල් ගසා ඇඳුම් ගලවා කරපු හරියක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Jan 06, 2023 07:42 AM GMT
Report

මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට විසිල් ගසා නිරුවත පෙන්වූ පුද්ගලයෙක් පිළිබඳව මිනුවන්ගොඩින් වාර්තා වනවා.

ඔහු සිය නිවස ආසන්නයේ නිරුවතින් සිට , මහා මාර්ගයේ ගමන් කරමින් සිටින කාන්තාවන්ට කටින් විසිල් එකක් ගසා තමා දෙසට කාන්තාවන්ගේ අවධානය යොමුකරවා ගෙන නිරුවත පෙන්වන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචිකාරිනියන් තිදෙනකු අවස්ථා තුනකදී මේ ගැන සිදුකල පැමිණිලි මත මිනුවන්ගොඩ පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now