දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Train Crash
By Aruna Mar 30, 2023 02:16 AM GMT
Report

හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරනවා.

ඒ අනුව ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවත් , කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now