මෝටර් රථයකට වෙඩි තබයි..පුද්ගලයෙක් මරුට...

Sri Lanka Police Attempted Murder Accident
By Aruna Feb 28, 2023 03:57 AM GMT
Report

පාණදුර - පිංවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂය පත් වී තිබෙනවා.

මරණකරු මෝටර් රථයක ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට යි පොලිසිය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ඝාතකයා හා ඝාතනයට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරක් තවම අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බනධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now