කාන්කාවකට වෙඩි තැබූ හමුදා සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට..

Sri Lanka Army Sri Lanka Police Shooting Sri Lanka Accident
By Aruna Feb 14, 2023 01:57 AM GMT
Report

ඊයේ (13) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර එහි ගිය ආරක්ෂක අංශ සාමාජිකයෙක්ගේ ගිනි අවියක් හදිසියේ ම ක්‍රියාත්මක වීම හේතුවෙන් කාන්තාවක් මිය ගියා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ක තරුණියක් බවයි පැවසෙන්නේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now