දැන් එයා හරිම සතුටින්.. පවුලම එක්ක ශෙෂාද්‍රි ගියපු ගමන..(PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
SL Actress Gossips
Actress
Shanudrie Priyasad
By Sithumini
ශේෂාද්‍රි කියලා කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවැනි දුව. ඇය මේ වන විට ආදරණීය බිරිදක්.
ඇයගේ සැමියා තමයි ගායන ශිල්පී ක්‍රිශාන්. බොනිකර තරුවක් ගීතයේ හිමිකාරයා.
ආදරණීය මවක්ද වෙන ශේෂාද්‍රි මේ වෙද්දි එයාගේ පවුලට මූලිකත්වය දෙමින් කාලය ගෙවනවා.
ඉතින් පුංචි දියණිය සහ සැමියා එක්ක ශේෂාද්‍රි සංචාරයක් ගිහින්. වෙනසකටත් එක්ක ශේෂාද්‍රි මේ ගියපු ගමනේ ජායාරූප එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරලා නෑ.
ඉතින් බලන්නකෝ ඇගේ ආදරණීය ජායාරූප.