ශේෂාද්‍රිගේ 33 වැනි උපන්දිනේ ගෙදර හැමෝම එක්ක ආදරෙන් සැමරුවේ මෙහෙමයි... (PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
Birthday
SL Actress Gossips
Shanudrie Priyasad
By Sithumini
ශේෂාද්‍රි ප්‍රියසාද්. ප්‍රියසාද් පවුලේ ආදරණීය ලොකු දුව. ඇය මේ වන විට ඉතාම ලස්සන ජීවිතයක් ගත කරමින් ඉන්නවා.
ඇගේ ආදරණීය සැමියා වගේම ආදරණීය චූටි දුවත් පවුලේ හැමෝමත් ඒකට හේතුවක්.
ඉතින් ඒ නිසාම එයාගේ 33වැනි උපන්දිනයත් ඉතාම ආදරණීයව සතුටින් සමරන්න ඇයට පුලුවන් වුණා.
ක්‍රිශාන් දිනක්ෂි සාරංග ශනුද්‍රි දිනේශ් අම්මා තාත්තා මේ හැමෝම එක්ක ශේෂාද්‍රිගේ උපන්දිනේ ආදර්‍ර්න් සැමරුවෙ මෙන්න මෙහෙමයි.
එයාගේ ආදරණීයන් එක්ක ගෙවුණ මේ කාලය ගැන ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.