ලෝකයක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ක්‍රිකට්වලින් සමු ගනී.. (PHOTOS)

Cricket Australia Latest Headlines Decision Making
By krishani Jan 14, 2024 05:59 PM GMT
Report

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ලෝකයක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ක්‍රිකට්වලින් සමු ගනී.. (PHOTOS) | Shaun Marsh Retires From Cricket

ඒ BBL තරගාවලිය අතරතුර දී ය.

ඒ ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවටයි.

ලෝකයක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ක්‍රිකට්වලින් සමු ගනී.. (PHOTOS) | Shaun Marsh Retires From Cricket

එලෙස ඔහු නිවේදනය කිරීමත් සමග ලෝකයේම ඔහු පිළිබඳව මෙලෙස විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS)

ඒ Sydney Thunder සමග පැවැත්වෙන තරගය සිය අවසන් ක්‍රිකට් තරගය බවයි.

ලෝකයක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ක්‍රිකට්වලින් සමු ගනී.. (PHOTOS) | Shaun Marsh Retires From Cricket

ඒ අනුව ෂෝන් මාෂ් පවසන්නේ තමන් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බවයි.

මෙම තීරණය ගැන ඔහු ප්‍රකාශයට පත් කර ඇත්තේ BBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායම සමග ඊයේ (13) පැවති තරගයේ වීරයා වීමෙන් පසුවයි.

ලෝකයක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ක්‍රිකට්වලින් සමු ගනී.. (PHOTOS) | Shaun Marsh Retires From Cricket

කෙසේ වෙතත්, එහිදී Melbourne Renegades කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඔහු හතරේ පහර 4ක් සමග පන්දු 49ක දී ලකුණු 64ක් රැස් කළේ ය.

එලෙස ඔහු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ය.

Sponsored By Sarrita Jewellery