පිරිසක් ශෂීන්ද්‍ර රාජපක්ශගේ නිවස වටලන්න යයි..පොලීසිය සමග දැඩි උණුසුම්කාරී තත්වයක් - දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka protest Monaragala Gotabhaya Rajapaksha Shashindra Rajapaksha
By Sewvandhi Apr 07, 2022 02:29 PM GMT
Report

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන සහ ගැස් අර්බුධයට සහ විදුලි කප්පාදුවට එරෙහිව රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙනවා. 

එනම් සරසවි සිසුන් ,සෞඛ්‍ය සේවකයින් ,ගුරුවරුන් ,කම්කරුවන් යන කිසිදු පරතරයකින් තොරව පක්ෂ පාට භේදයකින් තොරව එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනාම අරගලයේ යෙදී සිටිනවා.

එනම් විවිධ ප්‍රදේශවල මැති ඇමතිවරුන්ගේ නිවාස වටලා විරෝධතා ක්‍රියාත්මක වන අතර ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවස වැටලීමට අද දිනයේ විශාල පිරිසක් රැස්ව සිටියා .

එම දර්ශන පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now