ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්වෙයි - ඔහු වෙනුවට තවත් අයෙක්..!
Sri Lanka
politics
Kurunagala
Shantha Bandara
Shadhindra Rajapaksha
By Sewvandhi
ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිස් වූ අතර, එම පුරප්පාඩුවට යි ශාන්ත බණ්ඩාර පත් කර ඇත්තේ.
ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් අයෙක් වීම විශේෂත්වයක්.
එමෙන්ම ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද කටයුතු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |