බලන්නකෝ චුංගා බබා පුංචි ශනූව මේකප් කරන විදිය.ං ශනූ ආසවෙන් දාපු ෆොටෝ දෙක (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips Shanudrie Priyasad
By Sithumini Sep 26, 2024 05:59 PM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට හැමෝගෙම හිත දිනා ගත්ත ආදරණීය චරිතයක්. ඇයව නිළියක් විදියට හදුන්වලා දෙනවට වඩා ඒ විදියට හදුන්වා දීම ලේසියි.

මොකද ශනූ මේ වෙද්දි ඉතාම දක්ෂ ක්ෂේත්‍ර ගණනාවක නියැලෙන කෙනෙක් නිසා.

ඉතින් ඇය පසුගිය දවස් කිහිපයක්ම ගතකළේ එංගලන්තයේ ඒ නිසා ඇයව බොහෝ දෙනෙක් පහුගිය දවස්වල දැක්කේ එංගලන්තේ සිට කරපු ව්ලොග්ස්වලින්.

ඔන්න ඉතින් ශනුද්‍රි ආයෙත් ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ ආපු ගමන්ම එයාගේ ආදරණීය චුංගා එක්ක කරලා තියෙන දේ බලන්නකෝ. චූටි දුවත් පුංචි නැතුව පාලුවෙන් නේ ඉන්න ඇත්තේ.

එයාටත් ගොඩක් සතුටුයිලූ පුංචි එක්ක කාලේ ගතකරන්න ලැබුණු එක. කොහොම වුණත් එයා පුංචි එක්ක කරලා තියෙන දේ බලන්නකෝ

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%