බලන්නකෝ එයාගේ තියෙන සතුට.. එයාට මේ වෙද්දි සම්මාන රැසක් ලැබිලා...

Gossip Today SL Actress Gossips Shanudrie Priyasad
By Sithumini Nov 15, 2024 07:20 PM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නෙ හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇයව බොහෝ දෙනෙක් මේ වන විට හදුන්වන්නේ මල්ටි ටැලන්ටඩ් නිළියක් කියලා. 

 ඇයට ඒ තරම් මේ වන විට ප්‍රතිචාර තියෙනවා ඇයට බොහෝ විට මේ වෙද්දි තියෙන හොදම ආදරය තමයි ඇගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය කියලා තමයි ශනූ නම් කියන්නේ. 

මොකද ප්‍රේක්ෂකයන් මේ වන විට ඇයව බොහෝ දුර අරගෙන ගිහින් තියෙනවා.

මේ කියන්න යන්නෙත් ඒවගේම දෙයක් ගැන ඒ තමයි මේ වන විට ශනූට මෑත කාලයේ සම්මාන කිහිපයක්ම ලැබුණා.

ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉතින් බලන්න්කෝ ඇගේ ඒ සම්මාන ටික ගැන ඇයට තිය්ව්න සතුට 

GalleryGallery